Komala Liya Bolanda Liya Sikuruliya Chords
Milton Perera
Last Played 15/02/2026 21:55
Play Count 12996 Contributor: Sampath Galagedara
Play Count 12996 Contributor: Sampath Galagedara

View +11 more Milton Perera Chords
Chord Diagrams for 'Komala Liya Bolanda Liya Sikuruliya ' song:
Chorus]
-----------------------------------------------
Fm Eb C# Eb7 Fm
කෝමල ලියා බොළඳ ලියා, මාව දමා යන්න ගියා
Bbm Eb Fm
සියුමැලියා...ආආ සිකුරුලියා......
Eb (Eb7) Fm
සියුමැලියා...ආආ සිකුරුලියා......
| Bb | - | - | - |
| Fm | - | - | - |
| Eb | - | C# | - |
| Eb | - | C# | - |
| Eb | C# | Eb |Eb7 |
| Fm | - | - | - |
[Verse 1]
-----------------------------------------------
Bb Fm
ගත සීතල පහස ලබා
Bb Fm
ළැම රන්වන් සුවඳ සොබා
Fm Bb C#
මුව මී රොන් ලැබුවා මෙමා
Eb
සිකුරුලියා....
C# Eb Fm
මාව දමා යන්න ගියා සිකුරුලියා...
| Fm | - | - | - |
[Verse 2]
-----------------------------------------------
Bb Fm
නෙත ඇඳි රුව ඔබට සුදු
Bb Fm
අද ඒ නෙත කඳුළු බිංදු
Fm Bb C# Eb
ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා
C# Eb Fm
මාව දමා යන්න ගියා සිකුරුලියා..
| Fm | - | - | - |
11 More Songs by Milton Perera: